Please turn JavaScript on
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala icon

Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala

Is this your feed? Claim it!

Publisher:  Unclaimed!
Message frequency:  20.64 / day

Message History

2026 වසරේ 05 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත පාසල්වල 2027-06 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට අදාළ පාසල් කඩඉම් ලකුණු www.moe.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකි ය. ලැබී ඇති පාසල https://g6application...


Read full story

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල් යොදාගනිමින් මිලදී ගත් බවට සැකකෙරෙන රුපියල් මිලියන 40ක් පමණ වටිනා දේපළ 4ක් තහනම් කිරීමට නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පියවර ගෙන තිබේ.

මෙලෙස දේපළ තහනමට ලක්ව ඇත්තේ තංගල්ල ප්‍රදේශයේ පදිංචි ඉන්දික ප්‍රසාද් නොහොත් ‘ලාරා’ නමැත්තාට අයත් දේපළ වේ.

පොලිස්පතිවරයාට ලද පැමිණිල්ලකට අනුව අදාළ පුද්ගලයා සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇ...


Read full story


පකිස්ථානය සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ මුලින් පන්දුවට පහරදුන් ශ්‍රීලංකා පිළ පන්දුවාර 35.3කදී සියළුදෙනා රැස්කර ගනු ලැබුවේ ලකුණු 98ක් පමණි.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ නායක කුසල් මෙන්ඩිස්ය.

ඔහු ලකුණු 32ක් රැස් කර ගනු ලැබීය


Read full story

ඔක්තෝබර් මාසයේ දී නිෂ්පාදන හා සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කළ බව මහ බැංකුව පවසයි.

මේ අනුව නිෂ්පාදන


Read full story

වටවල, ටෙම්පල්ස්ටෝ වතුයායේ පාසලක අද (17) උදෑසන ලබාදුන් ආහාරය විෂ වීම හේතුවෙන් ළමුන් 35 දෙනෙකු වටවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබේ.

එම උදෑසන ආහාරය අනුභව කිරීමෙන් පසු ඇති වූ වමනය, ක්ලාන්තය සහ පපුවේ වේදනාව හේතුවෙන් මෙම ළමුන් පිරිස රෝහල්ගත කර ඇති බව වටවල ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරයෙකු සඳහන් කළේය.

උදෑසන ආහාරය සඳහා බත්, අල, බීට්රූට් ව්‍යංජනයක් සහ පලා වර්ගයක් ...


Read full story